ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වූ හිටපු අමාත්‍යවරයෙකුගේ දූෂණ වංචා හෙළිකරන බව පවසමින් අද (28දා) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුව අසාර්ථක වූ බව වාර්තා වෙයි.
මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ නීතිඥ බිම්සර දිසානායක මහතා විසින් වන අතර, ඒ සඳහා මාධ්‍යවේදීන් පැමිණ නැත.