ළමාරක්ෂක ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද (07දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පූජ්‍ය අතුරලියේ රතන හිමි, රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක්ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුලු රාජ්‍ය නිළධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.