හෝමාගම ප්රදේශයේ විදුලි බිඳ වැටීමක් සිදුව තිබේ. හෝමාගම රෝහල ආසන්නයේ අධි බලැති විදුලි විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීම හේතුවෙන් මෙසේ විදුලි බිඳවැටුම සිදුව තිබේ.
විදුලිබල මණ්ඩලය විසින් විදුලිය යථා තත්ත්වයට පත්කිරිමේ කාර්යයෙහි නිරතව සිටියි.
තිලක් ඇල්විටිගල