පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකළ බවට පසුගිය පොසොන් පොහොය දිනයේ ලැබුණ පැමිණිල්ලකට අනුව සැකපිට අත්අඩංගුවට ගත් හෝමාගම ප්රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික කෝරළගේ රුපියල් ලක්ෂයක ශරීර ඇප හා රුපියල් පන්දහසක මුදල් ඇප මත මුදාහැරීමට හෝමාගම මහේස්ත්රාත් වයි. ආර්. බී. නෙළුන්දෙණිය මහතා අද (3දා) නියෝග කළේය.
දයාවංශ පතිරණ