හොරොයින් ග්‍රෑම් 36 යි මිලිග්‍රෑම් 450 ක ප්‍රමාණයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු බොරලැස්ගමුව - නීලමිමහර - ගල්වල ක්‍රීඩාංගනය අසලදී සිදුකළ පරීක්ෂා කිරීමකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 32 හැවිරිදි බොරලැස්ගමුව - ගල්වල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.ඔහු අද දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.