හොරණදි ලක්ෂ 31ක් කොල්ලකයි
- 2 05 2017
- 16:01
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
හොරණ මූල්‍ය ආයතනයක මුදල් රුපියල් ලක්ෂ 31ක් බැංකුවක තැන්පත් කිරිමට යාමේදී කොල්ල කා ඇතැයි පොලීසිය කියයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මුදල් කොල්ල කා තිබේ. තැන්පත්කරුට ගිනි අවියක් පෙන්වා මුදල් කොල්ල කා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
