අධික වර්ෂාව තරමක් අඩුව ඇතත් හොරණ හා මතුගම ප්රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටව තිබේ. එසේම පහත්බිම්වල ජල මට්ටම ක්රමයෙන් වර්ධනය වෙමින් පවතී.
හොරණ - කලුතර මාර්ගය, හොරණ මතුගම නෑබඩ මාර්ගය හා යාල හංදිය හා බැල්ලපිටිය ජලයෙන් යටව තිබේ. මේ හේතුවෙන් එම මාර්ග භාවිත කිරීමේදී සැලකිලිමත් වන්න.