ලෝකයේ කුමන රටකවත් හොරකම් නැති කිරිමට නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පතමින් ඔහු සඳහන් කළේෙ,
"දූෂණයෙන් අඩු. හොරකම් නැති කරන්න බෑ ජීවිතේටවත් ලෝකයේ. ඒ නිසා දූෂණයෙන් අඩු, මතින් තොර අවුරුද්දක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා" යනුවෙනි.