හොර හරක් පැටවූ සුපිරි මෝටර් රිය ගිනිගනියි
- 14 08 2017
- 11:59
- {{hitsCtrl.values.hits}} views
- . .
බද්දේගම උතුර, පලාමුල්ල ප්රදේශයේදී හයිබ්රිඩ් වර්ගයේ මෝටර් රථයක සිරකර පටවා සිටි ගවයෙකු සහ පැටවෙකු කඹ කපා මුදාගැනීමෙන් පසුව ගවයන් ප්රවාහනයකළ මෝටර් රථය ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසීය කියයි.
අද (14දා) අලුයම මෙම සිදුවීම සිදුව තිබේ. කෙසේ වෙතත් ගවයන් ප්රවාහනය කළ සැකකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.
බද්දෙගම සරත් ආනනන්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
