සමාජයේ පංති භේදය පිළිබදව විශ්වවිද්‍යාල පර්යේෂණ සිදුකළත් හොඳම පංති භේදය ඇත්තේ විශ්වවිද්‍යාල තුළ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය මයුර සමරකෝන් මහතා පවසයි.
ඔහු සිය ෆේස්බුක් පිටුවට එක්කළ සටහනක දැක්වෙන්නේ මෙහි ඉහළම කුලය වෛද්‍ය පීඨය බවත් පහළම කුලය කලා පීඨය බවය.
මහාචාර්යවරයාගේ සටහන
