ජාතික හෙළ උරුමය පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයට ඉදිරිපත් කළ යෝජනා සඳහා එම පාර්ශ්වයෙන් යහපත් ප්රතිචාර දක්වා ඇති බව වාර්තාවේ.
ඒ අනුව ඒ සඳහා වන ගිවිසුමට ඉදිරි දින දෙක තුළදී ජාතික හෙළ උරුමයත්, මෛත්රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයත් ගිවිසුම් ගත වනු ඇති බවත් වාර්තාවෙයි.