හෙළ උරුමය සන්ධානයෙන් ඉවත්වෙයි
- 5 07 2015
- 12:45
- {{hitsCtrl.values.hits}} views
- සඳමාලි වික්‍රමආරච්චි
හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වෙන බව කොළඹදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
මෙවර මැතිවරණය සඳහා නව දේශපාලන පෙරමුණකින් තරග කරන බවත් ඔහු පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
