හෙරොයින් සමග පාකිස්තානුවෙක් අත්අඩංගුවට
- 13 04 2016
- 08:14
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී.කපිල
හෙරොයින් ගුලි වශයෙන් සකස්කර ඒවා ගිලදමා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන ජාතිකයෙකු කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මේ වන විට මිගමුව රෝහලට ඇතුළත් කර ඇති තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
