මගී බස් රථයකින් කුඩු රැගෙන එද්දී පොලිස් මත් දව්ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ලද විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ඡයසූරිය මහතා ඡීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය.
මෙලෙස දඬුවම් නියම වුයේ මට්ටක්කුලියේ කදිරානවත්තේ පදිංචි චමින්ද වීරසේකර නමැත්තෙකුටය.