හෙට (29දා) සිට නැවතත් දිවයිනේ නිරත දිග කොටසට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම අද දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වලට මිලි මීටර් 75 ඉක්ම වූ වැසි බලාපොරොත්තුවිය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.