දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැර ගැනිමේ සිද්ධියට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් බවට පැවැසෙන අට දෙනා නැවතත් එළැඹෙන 06දා තෙක් රිමාන්ඩ් ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04දා) නියෝග කළේය.