පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදිමේ චෝදනා එල්ල වි තිබෙන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස නිතිපති යුවන්ජන් විජේතිලක මහතා පොලිසියට උපදෙස් දි තිබේ. විජේතිලක මහතා ඊයේ සිය ධුරයෙන් විශ්‍රාම ගත් අතර සිය අවසන් නියෝගය ලෙස හිරුණිකා අත්අඩංගුවට ගැනිමේ නියෝගය පොලීසියට නිකුත් කළේය.