ගව ඝාතනය වහා නතර කරන ලෙසට ඉල්ලමින් සිංහල රාවය සංවිධානය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී කරගෙන යන සත්‍යග්‍රහය අතර තුළදී භික්ෂූන් වහන්සේ නමක් ගිනි තබාගෙන සිය දිවි හානි කරගැනීමට ගත් උත්සාහයක් පොලීසියේ මැදිහත්වීමෙන් මීට සුළු මොහොතකට පෙර ව්‍යර්ථ විය.
එම භික්ෂුන් වහන්සේ ගිනි තබාගැනීමට ගත් ඉන්ධන බෝතලය පොලිස් නිලධාරීන් විසින් උදුරාගෙන දිවීමෙන් එම සියදිවි හානි කරගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථවී ඇත.