හිටපු යුද හමුදා සෙබළෙකු ගිනි අවි තුනක්, ජීව උණ්ඩ 34ක් හා මැගසින් එකක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
හෝමාගමදී, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
43 හැවැරිදි සැකකරු අද (18දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.