හල්ඳුම්මුල්ල ප්‍රාෙද්ශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එස්.කේ. අමරසේන මහතා පිහිඇනුමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තැබෑරුමක් අසළදී දෙදෙනෙකු අතර සිදුවූ ගැටුමක් බේරීමට යාමේදී ඔහු මෙම අවාසනාවන්ත සිදුවීමට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
හල්දුම්මුල්ල නානායක්කාර