ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රාජා කුගනේෂ්වරන් මහතා අද (29) එක්සත් ජාතික පක්ෂයට එක් විය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ පැවති දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී ඒ මහතා එක්සත් ජාතික පක්ෂයට එකතු විය.
ඔහු 1989 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත.