හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක මහතා හා තවත් පස් දෙනෙකුට ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (09දා) නියෝග කළේය.
2008/09 කාලයේදී තරුණයන් 11 දෙනෙක් අතුරුදන්වීමේ සිද්ධියකට අදාළව කොමදෝරු දිසානායක මහතා අත්අඩංගුවට පත්විය.
එක් අයෙකුට මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් හා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් නිදහස් කර තිබේ.