හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන් 06 දෙනා මෙම මස 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (10දා) නියෝග කළාය.
ඒ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදුන්නාය.