පසුගිය රජයේ හිටපු වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු සුළු අපනයන බෝග අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහත්වරැන් අද අල්ලස් හා දුෂණ කොමිසමට කැඳවීය.
ඔවුන්ගේ වත්කම් හා බැරකම් ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට සදහා මෙලෙස ඔවුන් අල්ලස් කොමිසමට කැඳැවනු ලැබුයේ ලැබුණු පැමිණිල්ලක් අනුවය.