පසුගිය සෑම මැතිවරණයකදීම අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්ක ලබාගත් ජයග්‍රහණවලට වඩා ඉහළ ජයග්‍රහණයක් ලබාදීමට තමන් කටයුතු කරනබවත්,හැකිනම් උතුරු මැද පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබාගන්නා ලෙසට තමා අභියෝග කරන බවත්උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ප්‍රකාශකළේය.
පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තබා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 05 දෙනෙකු හෝ එ.ජා.ප.යට උතුරු මැදින් එක්කර ගැනීමට නොහැකි බවද ප්‍රධාන අමාත්‍යවරයාසඳහන් කළේ අද (24දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.