හිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හා වෙනස් කරන ලද මුදල් නොට්ටු හුවමාරු කර ගැනීමම සඳහා ශ්රී ලංකා මහ බැංකුව අවස්ථාවක් ලබාදී ඇත.
ඒ අනුව ළඟම ඇති වාණිජ බැංකුවෙත එළැඹෙන 31 දා ට ප්රථමම එම මුදල් නෝට්ටු හුවමාරු කර ගත හැකි බව මහ බැංකුව දන්වා සිටියි.
මුදල් නොට්ටුවට එසේ හානි කිරීම හරහා දඬ මුදලකට යටත්වීම, සිරගත කරීම හෝ එම දඬුවම් දෙකම ලබාදීමට අවස්ථාව තිබේ.
එවැනි මුදල් නෝට්ටු සඳහා හමිකම් පෑමක්ද සිදුකළ නොහැක.
