එජාපයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අබ්දුල් රවුෆ් හෆීස් මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධූරය සඳහා මොහොමඩ් ෂරීෆ් තෞෆික් මහතා පත්කරීමට නියමිත බව වාර්ථාවේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒපිළිබඳව සදහන්කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ