හලාවත ධීවරයන්ට නිදානයක් හමුවෙයි
- 16 01 2015
- 17:34
- {{hitsCtrl.values.hits}} views
- . .
හලාවත ඉරණවිල ප්‍රදේශයේ ධිවරයන් පිරිසකට විශාල ප්‍රමාණයේ මත්සයෙක් අද (16දා) හමුවී තිබේ.
එම ධීවරයන් ප්‍රකාශ කළේ කොස්සා නැමති කුලයට අයත් මෙම මත්ස්‍යා කිලෝ ග්‍රෑම් 146 ක් බර බවයි.
මෙම මත්ස්‍ය විශේෂය වෙළඳ පොළේ කිලෝ 1 ක් රුපියල් 800ත්, 1000 ත් අතර මිලකට අලෙවි වන බවද ඔවුහු කීහ.
ගල්පර අශ්‍රිත මුහුදේ ජීවත් වන මෙම මත්ස්‍යා හමු වී ඇත්තේ එම ධීවරයන් විසින් එළන ලද මා දැලකටය.
නයිනමඩම චන්දන ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
