ඌව පළාත් සභාවට අදාළව බදුල්ල දිස්ත්‍රික්කයේ පැවැති මන්ත්‍රී ආසන තුනක් මොනරාගල දිස්ත්‍රික්කයට ලබාදීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සම අද (24දා) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කෙරිණි.