පාර්ලිමේන්තුවේදී අසභ්‍ය වචන භාවිත කිරිමේ සිදුවීමට අදාළව කතානායක කරු ජයසූරිය මහතාගෙනුත්, පසුව පාර්ලිමේන්තුවෙනුත් සමාව ගැනිමට ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.
අද (25දා) සභාව රැස්වූ අවස්ථාවේදි අමාත්‍යවරයා මෙම සමාව ගැනීම සිදුකරන ලැදී. පරිපූරක ඇස්තමේන්තුවකට අදාළව පැවැති විවාදයකදී හරීන් ප්‍රනාන්දු මහතා අසභ්‍ය වචන භාවිත කළේය.
අමාත්‍යවරයා සමාව ගැනීමට කටයුතු කිරීම අගය කරන බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.