හරිත පක්ෂය අවලංගුයි
- 11 04 2016
- 18:53
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
නිසි කලට පක්ෂයේ වාර්ෂික ගිණුම් ප්රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් ශ්රී ලංකා හරිත පක්ෂයේ ලියාපදිංචිය අවලංගු කිරීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ කොමිසම පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
