ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු කිරීමේ මූලික වටයේ සාකච්ඡා සඳහා සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ හර්බජාන් සිං අතර අද (22දා) මුදල් අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡා පැවැත්වූ බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.