www.ada.lk
2026 සැප්තැම්බර් මස 06 වන ඉරිදා
නවසීලන්තයෙන් ගෙන්වූ කිරි ගවයන් දේශපාලනඥයන්ට ලබාදුන් බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා සඳහන් කළේය.
මෙම ගවයන් ලබාදුන්නේ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් හරහා අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව එම අයදුම්පත් කමිටුවක් මගින් පරීක්ෂා කර බැලීමෙන් පසුව සුදුසුකම් සහිත පුද්ගලයන්ට බවද පවසා සිටියේය.
මෙම අයදුම්පත් යොමු කිරීමේදී නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා යොමු කළ අයදුම්පත්වලට අනුව ඔහුට කිරි ගවයන් ලබාදී තිබෙන බවද අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
කිරි ගවයන් 2000ක් බෙදාදීමේදී අයදුම්කරුවන් 19 දෙනෙකුට ලබාදී තිබෙන බවද පවසා සිටියේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd