දීර්ඝ කාලයක් තිස්සේ නිවාඩු නොමැතිය සේවයට වාර්තා නොකර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නීත්‍යානුකූල වශයෙන් ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් කිරීමේ පොදු සමා කාලයක් ක්‍රියාවට නැංවීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව මෙම පොදු සමා කාලය ජුනි 13 දා සිට ජුනි 30 දා දක්වා ක්‍රියාත්මක බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.