සිවිල් පුද්ගලයන් 8 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැරදිකරු වූ යුද හමුදාවේ හමුදා සැරයන්වරයෙකුට මරණ දඬුවම නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (25දා) නියෝග කළේය. එසේම තවත් හමුදා නිලධාරින් සිවුදෙනෙකු නිදහස් කළේය.
2000 වසරේදී යාපනයේ මුරුසිවිල් ප්රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබේ.