හම්බන්තොට වරායේ දෙවන අධියර විවෘතයි
- 11 07 2015
- 18:11
- {{hitsCtrl.values.hits}} views
- . .
රුහුණු මාගම්පුර වරායේ 2 වන අදියරේ ඉදිකිරීම් අවසන් ජලය පිරවීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි. හෙක්ටයාර් 84 ක ප්‍රමාණයක වන තටාකංගණයේ ජලය පිරවීමට දින 50 ක් පමණ ගතවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
