හම්බන්තොට දිස්ත්රික් ලේකම් තනතුර හිස්ව තිබීම හේතුවෙන් ප්රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ජනතාව පවසති.
හම්බන්තොට හිටපු දිස්ත්රික් ලේකම් ආර්. සී. ද සොයිසා මහතා පසුගිය වසරේ අවසානයේදී දකුණු පළාත් ප්රධාන ලේකම් ලෙස පත් වී යාමත් සමග එම තනතුර පුරප්පාඩු වී තිබේ.
දැනට එම තනතුරේ වැඩ ආවරණය කරන්නේ හම්බන්තොට අතිරේක ලේකම් වරයෙකි.
සුරියවැව නුවන් ජයසේකර