වීදියෝ විරෝධයට එරෙහිව හම්බන්තොටදී එල්ලවූ මැර ප්‍රහාරය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගිනි අවි රැගත් 15 දෙනෙකු පමණ කල්ලියක් විසින් සිදුකළ ප්‍රහාරයට එරෙහිව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි යන්න පිළිබඳව විමසිල්ලෙන් පසුවන බව සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.