සීමාවාසික පත්වීම් ලැයිස්තුව පිළිබඳ පරීක්ෂා කිරීමට සහ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරධනා කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය
මීට අදාළ සාකච්ඡාව අද (01දා) රාත්‍රී 9.00 ට පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අප කළ විමසීමකදී පැවසීය.