ශ්රී ලංකාව තුළ ආයෝජනය කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බව ලෝ ප්රකට ආයෝජකයෙකු මෙන්ම, ඕපන් සොසයිටි සමාගමේ නිර්මාතෘ/සභාපති ජෝර්ජ් සෝරෝස් පවසා සිටියේය.
ශ්රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක සැසිය අද (07දා) සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී පැවති අවස්ථාවේදී ඔහු මෙසේ අදහස් දැක්වීය.