ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම වත්මන් ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අද (15දා) අභාවප්රාප්ත වී තිබෙනවා. ඔහු මිය යන විට 73 වැනි වියේ පසුවිය.
2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණින් ඉවත්වන විට ඔහු එම පක්ෂයේ සිව්වැනි නායකයා විය. ජනතා විමුක්ති පෙරමුණ නැවත නගා සිටුවීමේදී ඔහු සුවිශේෂී කාර්යයක් කළ බව සැලකේ.
අවසන් වශයෙන් ඔහු රාජගිරියේ කුලියට ගත් නිවසක පදිංචිව සිටියේය.