ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
කෝට්ටේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී හෙතෙම සිය අදහස අද (09දා) මාධ්‍යට දැනුම් දුන්නේය.
දූෂනයට, වංචාවට හා පවුල්වාදයට එරෙහිවන බව හෙතෙම පැවැසීය.