අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ මෙරටට කළ මෙහෙවර අගයමින් උන්වහන්සේගේ චරිතාපදනය ඇතුළත් ග්රන්ථයක් මුද්‍රණය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.
එම ග්‍රන්ථය ලබන වසරේදී මෙරට සියලු පාසල් හා පුස්තකාලවලට ලබාදීමට ද අගමැතිවරයා තීරණය කර තිබේ.