සේවකයින් 250ක් රෝහලේ
- 2 01 2016
- 16:15
- {{hitsCtrl.values.hits}} views
- . .
බලංගොඩ පොලිස් වසමේ ඇල්ලඅරාව ප්රදේශයේ පුද්ගලික ඇඟලුම් ආයතනයක උදෑසන ලබා දෙන ලද ආහාරය විෂ වීමකින් එහි සේවක සේවිකාවන් 250ක් පමණ බලංගොඩ බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. පෙරවරුවේදි මෙම සිදුවීම සිදුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
