කොටදෙනියාව ප්රදේශයේ වයස අවුරුදු පහක් වූ සේයා සදෙව්මි දැරිය දූෂණය කොට මරා දැමීමේ සිදුවීමට අදළව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියය.
වයස අවුරුදු 17ක් වන පාසල් සිසුවෙක් හා වයස අවුරුදු 33ක් වන එක්දරු පියෙකු මෙසේ අත්අඩගුවට පත්ව සිටිති.
සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එළැඹෙන 28දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.