ඇවන්ට් ගාඩ් සමගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (04දා) පෙරවරුවේදී බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.
ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙසේ ජනපති කොමිසම හමුවට පැමිණ තිබෙන බව වාර්තා වෙයි.
මීඩට ඉහතදී අවස්ථා කිහිපයකදීම ඔහුට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නත් ඒ එක් අවස්ථාවකදීවත් ඔහු කොමිසම හමුවේ පෙනී නොසිටියේය.