දෙනියාය සෙල්වකන්ද වතුයායේ නායයෑමට ලක්ව ඇති ප්රදේශයේ පදිංචි වතු කම්කරු පවුල් 20ක් වෙනුවෙන් නිවාස ඉදිකරගැනීම සඳහා පහසුකම් සැලසීමට පියවර ගෙනතිබේ
මේ යටතේ කම්කරු පවුල්වලට පොලී රහිත ණය මුදලක් ලබා දීමටද පියවර ගෙන තිබේ.
මීට අමතරව ඔවුනට පර්චස් 07ක් බැගින් වු බිම් කොටස් පිරිනැමීමටද සිදු කෙරේ.
අපදා කළමනාකරණ, මාතර දිස්ත්රික් කාර්යාලයේ සහ කොටපොළ ප්රදේශිය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් මෙම වැවපිළිවෙළ ක්රියාවට නැංවේ.