ගංවතුරින් ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට මාධ්‍ය ආයතන රැසක් එක්ව ආරම්භකළ සෙනෙහසේ සියපත ගිණුම සඳහා මේවනවිට රුපියල් ලක්ෂ 650කට වඩා වැඩිමුදලක් ලැබී ඇතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ආපදාතත්ත්වය පහව ගියද එම මුදල් භාවිත කර පීඩාවට පත් ජනතාව නැවත පදිංචිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.