වන්නි ප්‍රදේශයේ සෙන්චෝලේ දෙමළ තරුණියන් පනස් තුන් දෙනෙකු ඝාතනය කල බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා රජයට එරෙහිව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවාස ඉදිරිපිට පැවැත්වූ කොටි හිතවාදී විරෝධතාවකට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය විසින් පිළිතුරු ලබාදීමේ සිද්ධියක් ලන්ඩනයෙන් වාර්තා වේ.
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට