ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා
මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සිය අමාත්‍යධුරයේ වැඩ බාරගැනීම අද (01දා) බත්තරමුල්ල නව ගොඩනැගිල්ලකදී පැවැත්විණි.
පාඨලී චම්පික රණවක, සුසිල් ප්‍රේම්ජයන්ත් යන අමාත්‍යවරුද මෙම අවස්ථාවට එක්ව සිටියත් නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
ඒ පිළිබඳව කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ නව ගොඩනැගිල්ල ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කිරීමට නියමිත බැවින් ඊට පෙර කතාවක් පැවැත්වීම නුසුදුසු බවයි.
පාඨලී චම්පික රණවක මහතාද තමන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවද ඔහු සඳහන් කළේය.
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd